ඔළුවට ලොකු බරක් දාගන්න කැමැති නැහැ – රොෂාන් පිලපිටිය
රොෂාන් පිලපිටිය රිදී තිරයේ ආපහු පෙම්වතෙක් වෙලා නේද? සංස්කරණ ශිල්පියෙක් විදිහට සෑහෙන කාලයක් වැඩ කරපු රන්දික විජේමාන්නගේ කුලුඳුල් අධ්යක්ෂණයක් වුණු ‘විශ්ම’ සිනමා නිර්මාණයේ තමයි මම පෙම්වතාගේ චරිතය රඟපාන්නේ. විශ්ම චිත්රපටය මේ දිනවල තිරගත වෙනවා. කොහොමද ලැබෙන ප්රතිචාර? තවම ටික දවසයි චිත්රපටය තිරගත වෙලා. ටිකක් වෙනස් ආකාරයේ ප්රතිචාර ලැබෙමින් පවතිනවා. බිරිඳ ‘විශ්ම’ නරඹලා මොනවද කිව්වේ? එයාටත් […]
