දේශපාලන පුවත්
රටම නොඉවසිල්ලෙන් බලා ඉන්න ප්‍රථම ඡන්ද ප්‍රතිඵල මෙන්න
ආරංචි මාර්ග සදහන් කරන්න් පළමු ඡන්ද ප්‍රතිපලය මාලිමාව ජයග්‍රහණය කර ඇති බවයි. ඒ 55% වඩා වැඩි ප්‍රතිශතයකින්.එමෙන්ම මැතිවරණයේ ප්‍රථම ඡන්ද ප්‍රතිඵල රාත්‍රී 10ට ආසන්නව නිකුත් කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා. මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් ඔහු පවසන්නේ තේරිම්භාර නිලධාරීන්ගෙන් ඡන්ද ප්‍රතිඵල ලද විගස මැතිවරණ මහලේකම් කාර්යාලයේදී එම ප්‍රතිඵල නැවත පරීක්ෂා කර […]
රෝහිත අබේගුණවර්දනගේ බෑනා අත්අඩංගුවට ගන්න පරීක්ෂණ අරඹයි
රෝහිත අබේගුණවර්දනගේ බෑනා අත්අඩංගුවට ගන්න පරීක්ෂණ අරඹයි
හරීන් ප්‍රනාන්දු රෙදි ගලවා පොලිසියට විරෝධය පා බදුල්ල නගරය දෙකක් කරයි
හරීන් ප්‍රනාන්දු රෙදි ගලවා පොලිසියට විරෝධය පා බදුල්ල නගරය මැද ඇවිදියි
බාල බෙහෙත් නඩුවට හිටපු ඇමතිවරු 18කට වැඩ වරදී.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැර රෝගී ජීවිත අනතුරට පත් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර තිබෙන නඩුවට අදාළ විමර්ශන කටයුතු සඳහා එවකට කැබිනට් මණ්ඩලයේ සිටි අමාත්‍යවරුන් 18 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (නොවැ. 11) නියෝග කළා ය. එවකට සෞඛ්‍ය අමාත්‍යවරයාව […]
කඳුළු සැලූ රෝහිත…ඔබ මාව පාර්ලිමේන්තු යවනවා කියන විශ්වාසය මට තියෙනවා
කඳුළු සැලූ රෝහිත…ඔබ මාව පාර්ලිමේන්තු යවනවා කියන විශ්වාසය මට තියෙනවා
මේ ආන්ඩුව රට හදල මිසක් ආපසු හැරෙන්නෙ නෑ- ජනපති අනුර
වත්මන් ආණ්ඩුව වට්ටන බවට ප්‍රකාශ කරන පුද්ගලයන් හැකි නම් මහ මැතිවරණයේදී ජනාධිපතිවරනයට වඩා එක් ඡන්දයක් හෝ ගෙන පෙන්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. වව්නියාවේ අද (10දා) පැවති ජන රැළියක් අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය. “අද වේදනාවෙන් කෑමොර දෙනවා සති තුනෙන් වට්ටනවාලු, මාස තුනෙන් වට්ටනවාලු, අවුරුද්දකින් වට්ටනවාලු. එහෙම කියනවා. මතක තබා ගන්න මේ […]
මට මැ රෙන්න වෙන්නේ හොරා කියලා අහගෙනද
තමනට අයත් නොවන සත පහක් තමා ලබා ගෙන නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තමා සමග පැවසුවේ යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි. 1970 සිට රටට වැඩ කළත් අද රටේ ජනතාවගෙන් හොරා යන නාමය අසා ජීවත් වීමට සිදුව ඇති බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළැයි ඔහු පැවසීය. එම අභූත චෝදනා ගැන පරීක්ෂණ පවත්වා […]
ගෙවල් ඕනෙ නම් අයැදුම්පතක් දාන්න.හිටපු ජනපතිවරුන්ට දැනුම් දීමක්
ගෙවල් ඕනෙ නම් අයැදුම්පතක් දාන්න.හිටපු ජනපතිවරුන්ට නිවාස