පොලොන්නරුවේ හොර කච්චේරියට වැඩ වරදී
පරිගණක තාක්ෂණය භාවිත කරමින් කූට ලේඛන, ව්‍යාජ සහතික මෙන්ම ව්‍යාජ ලෙස මුදල් නෝට්ටු නිර්මාණය කළ ස්ථාන රැසක්ම පසුගිය කාලයේ පොලිසිය විසින් වැටලීම් සිදු කෙරුණේ සැකකරුවන් ද අත්අඩංගුවට ගනිමිනි. මේ ආකාරයෙන් කූට ලේඛන සකස් කළ ස්ථානයක් වැටලීමට පසුගියදා පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් කණ්ඩායමකට ද හැකි විය. ඒ කතාව පෙළගැසෙන්නේ මෙලෙසිනි. රාජ්‍ය ආයතනවල සහ පොලොන්නරුව […]
