බොක්ක කැළබෙයි ප්‍රදේශ කිහිපයකට තද වැසි.
සඳුදා (09) සිට දිවයින පුරා වැසි තත්වයේ වැඩි වීමක් යළි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පැවසීය. 13 වැනිදා දක්වා එම වැසි තත්ත්වය පැවතිය හැකිය. නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයෙ දකුණු අන්දමන් දූපත් අසල කැළබිලි ස්වභාවයක් නිර්මාණය වීම ඊට හේතුවී තිබේ. එය වර්ධනය වෙමින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ උතුරු දෙසට […]
