පීඩන අවපාතය අද හවසට සුළි කුණාටුවක් වෙයි පළාත් 4කට දැඩි බලපෑම්
පීඩන අවපාතය අද හවසට සුළි කුණාටුවක් වෙයි පළාත් 4කට දැඩි බලපෑම්
පීඩන අවපාතය අද හවසට සුළි කුණාටුවක් වෙයි පළාත් 4කට දැඩි බලපෑම්
දිස්ත්‍රික්ක 18ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 141කට අයත් පවුල් 66,947ක පුද්ගලයින් 230,743 දෙනෙකු පීඩාවට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් උදය හේරත් මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්. පුද්ගල මරණ 04ක් වාර්තාවී ඇති බව ද අධ්යක්ෂ ජනරාල්වරයා කියාසිටියා. එමෙන්ම පුද්ගලයින් හය දෙනෙකු අතුරුදන්ව ඇති බව සඳහන්. […]
කොළඹ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් මැදවච්චිය පූනෑව මහකුඹුගොල්ලෑව ප්‍රදේශයේදී පෙරළී යාම නිසා එක් කාන්තාවක් මියගොස් තවත් හතර දෙනෙකු ඊයේ (26 දා) තුවාල ලබා තිබේ. තුවාල කරුවන් වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇති අතර මියගිය කාන්තාවද රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් ඇති අතර අනතුරෙන් මියගොස් ඇත්තේ වවුනියාවේ පදිංචිකාරියක් වන 54 හැවිරිදි හෘද […]
ලොවෙත් නැතිවෙන්නම වහී සුළිය ගැන ඉඟිය අලුත්ම අනාවැකිය
නිෂ්පාදිත දිනය වසර දෙකහමාරක් ඉදිරියට දැමූ සහල් කිලෝ 17,925ක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් වටලා තිබෙනවා ඒ අනූවයි නිෂ්පාදිත දිනය හා ඊට අදාළ තොරතුරු වෙනස් කළ ආනයනික සහල් තොඟයක් වෙළඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබියදී අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් ඊයේ (25) දිනයි මෙම වැටලීම සිදුකර ඇත්තේ. එහිදී ඉන්දියාවේ නිෂ්පාදිත කිලෝ 25 […]
කැලණි ගඟෙහි පෝෂක ප්‍රදේශ වලට ගතවූ පැය කිහිපය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ඉදිරි පැය 48 තුල ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා එම ගංවතුර අවධානම පවතියි. ඒ පිළිබඳව එම ප්‍රදේශ වල ජනතාව දැඩි අවධානයෙන් කටයුතු […]
දිවයිනේ උතුරු, උතුරු-මැද, මධ්‍යම,බස්නාහිර සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මඩකලපුව සහ කෑගල්ල දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී.150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය 2024 නොවැම්බර් 26 වැනි දින පස්වරු 11.30ට පමණ වන විට ත්‍රිකුණාමලයට […]
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් ආපසු හරවා යවා තිබේ. ඒ , මේ වන විට පවතින අධික වැසි සහිත කාල ගුණික තත්ත්වය හේතුවෙනි. මත්තල සහ ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත එම යානා හරවා යැවූ බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යභාර කළමණාකරු සඳහන් කළේ ය. ඒ අනුව ඉන්දියාවේ චෙන්නායි සහ මාලදිවයින මාලේ […]
බහුකාර්ය සේවයේ සිට දුම්රිය දෙපාර්තමෙන්තුවේ ප්‍රවාහන උප දෙපාර්තමෙන්තුවේ කාර්ය සහයක තනතුරුට බදවා ගත් පිරිස් සදහා අතිකාල ගෙවිමේදි දැඩි අසාධාරණයක් සිදුවන බව නව දුම්රිය සේවා එකමුතුව සදහන් කරයි. මෙම සේවකයින්ට ඇති වි තිබෙන ගැටලුවලට විසදුම් ලබා දෙන ලෙසට බලධාරින්ගෙන් අවස්තා ගණනාවකදිම ඉල්ලිම් කර තිබෙන බවද පෙන්වා දෙයි. මේ සතිය තුලදි අදාල ගැටලු සදහ විසදුම් ලබා දිමට […]
ලබන වසර සඳහා ඇණවුම් කළ යුතු ඖෂධ නියමිත පරිදි ඇනවුම් කර නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. කෙසේ වෙතත් එම ඇනවුම් කිරීමේ ක්‍රියාවලිය වේගයෙන් සිදුකරගෙන යන බවද අමාත්‍යවරයා අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධය සාකච්ඡාවේදී සඳහන් කළේය. ජනතාවට අවශ්‍ය හිඟයකින් තොරව ලබන වසරේදී ලබාදීමට කටයුතු කරන බවත් ඒ සියල්ල විධිමත් […]