වාහන ආනයනය වෙන්නේ මෙහෙමයි.
වාහන ආනයනය කිරීම ලබන වසරේදී අදියර කිහිපයක් යටතේ සිදුකරන බවත් එහිදී සංචිත පිළිබඳව අවධානය යොමුකළ යුතුව ඇති බවත් කම්කරු අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවැසීය. “වාහන ආනයනය කිරීමට කාණ්ඩ කිහිපයක් යටතේ තමයි අවසර ලබාදීම සිදු කරන්නේ. විශේෂයෙන්ම වාණිජ මට්ටමේ තිබෙන වාහන. නමුත් එය සිදුකරන්නේ විදේශ විනිමය සීමා වලට යටත්වයි. දැනට සංචිත කොපමණ ප්‍රමාණයක් තිබෙනවාද […]
