දිවුරුම් දීමේ උත්සවයක් නොපවත්වා කෝටි 20ක් ඉතුරු කර ජනතාවගේ ගිණුමට
ජනාධිපති අනුර දිසානායක මහතා දිවුරුම් දීම සඳහා භාවිතා නොකළ රුපියල් මිලියන 200ක මුදල ජනතා ගිණුමට බැර වී ඇතැයි ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා සඳහන් කරයි. පහුගිය කාලයේදී ජනාධිපතිවරයා දිවුරුම් දෙද්දී අයවැයෙන් මිලියන 200 මුදලක් පමණ මුදලක් වෙන්ව ඇති බවද හෙතෙම කියා සිටී. ජනතාවගේ ගිණුමට වැටෙන මුදල් නොපෙනුනද ආණ්ඩුව ජනතාවට ඇති […]
