වැඩි මිළට ආහාර ද්‍රව්‍ය විකුණන වෙලදුන් ඉවරයි. මෙන්න ජනතාවගෙන් ඉල්ලීමක්.
එළඹෙන උස්සව සමය හේතුවෙන් අද (25) සිට දිවයින පුරා වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පාරිභෝගික කටයුතු සහ තොරතුරු අධ්යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසීය. වැඩි මිලට භාණ්ඩ අලවි කිරීම සහ කල් ඉකුත් වූ භාණ්ඩ පාරිභෝගිකයින් වෙත අලව් කිරීම වැලැක්වීම සඳහා විශේෂ වැටලීම් සිදුකරන බව පැවසීය. උස්සව සමය වෙනුවෙන් ඉදිවන තාවකාලික වෙළඳ සැල්වලින් භාණ්ඩ මිලදී […]
