දෙනවා කියූ පොහොර සහනාධාරය තවම නෑ
අම්බලන්ගොඩ – නියාගම ප්‍රදේශයේ තේ වගාවට අවශ්‍ය පොහොර නොලැබී ඇති බවට එම ගොවීන් චෝදනා කරනවා. එසේම පොහොර සහනාධාරය ද නිසි පරිදි නොලැබෙන බැවින් සිය වගාවන් සිදුකර ගෙන යාම සඳහා වැඩි මිලට පොහොර ගැනීමට සිදුවී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ අතර, මහ කන්නයේ කුඹුරු වගාව සඳහා පොහොර සහනාධාරය නියමිත දිනට ලබා දෙන බවට රජයේ නිලධාරීන් […]
