සියලුම වී මෝල් ලියාපදිංචි කිරීමට පියවර
මහා පරිමාණ වී මෝල් හිමියාගේ සිට කුඩා පරිමාණ වී මෝල් හිමියා දක්වා සියලු දෙනාම ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළක් සකස් කර, එලෙස ලියාපදිංචි නොවන වී මෝල් හිමියන්ට වී තොග රැස් කිරීමට නොහැකි පරිදි වැඩපිළිවෙළක් සකස් කිරීමට රජය සැලසුම් කර ඇත. ලියාපදිංචි නොවන වී මෝල් හිමියන්ගෙන් දඩ මුදලක් අය කිරීම සම්බන්ධවද රජයේ අවධානය යොමුවී ඇත. වී මෝල් හිමියන් […]
