ලාඩප්පා පොල්ලකින් සිසුවෙකුට ගැ සූ විදුහල්පතිට වැඩ වරදී.
පොතක කොළයක් ඉරා දැමීමට දඬුවමක් ලෙස සිසුවෙකුට ලාඩප්පා පොල්ලකින් පහර දුන්නේ යැයි සැකපිට විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන අද (නොවැ. 11) මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලක්ෂ 5ක ශරීර ඇප මත මුදා හැර තිබේ. මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ, නිවිතිගල ප්රදේශයේ පාසලක දහවන වසරේ ඉගෙනුම ලැබූ පිරිමි දරුවෙකි. පහරකෑමට ලක්වූ සිසුවා නිවිතිගල වතුපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර […]
