වනඅලියාගෙන් දිවි බේරා ගැනීමට ක්ෂණික නුවණ යෙදූ යතුරුපැදිකරු
මහියංගනය ප්රදේශයේදී යතුරුපැදිකරුවෙක් පිටුපස වනඅලියෙක් පන්නන අයුරු අසල පිහිටි CCTV කැමරාවට පටිගතව තිබේ. පසුගිය 08 වැනි දින අළුයම මහියංගනය මාපාකඩවැව, 20 කණුව ප්රදේශයේදී මෙම සිදුවීම සිදුව තිබේ. එහිදී යතුරුපැදිකරු මාර්ගයේ වනඅලියා පැමිණෙන අයුරු දුටු විට කඩිනමින් මාර්ගය අසල පිහිටි වෙළෙඳසැළක් අසල යතුරුපැදිය නවතා ඉන් දිව ගොස් තිබේ. එහිදී යතුරුපැදිකරු පසුපස වනඅලියා පැන්නූ පසු යතුරුපැදිකරු විසින් […]
