සූකර උන වේගයෙන් පැතිරෙයි
අප්‍රිකානු සූකර උණ යළි පැතිර යන බැවින් ඌරු ගොවිපළවල මැරෙන ඌරන්ගේ මස් අනුභවයෙන් වළකින ලෙස සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි. එහි අධ්යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල ප්‍රකාශ කළේ මේ දිනවල ඌරු ගොවිපළවල අප්‍රිකානු සූකර උණ පැතිර යෑමෙන් ඌරන් මියයෑමේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බවය. මෙලෙස මියයන ඌරන්ගේ මාංශවල ඇති බැක්ටීරියා මිනිස් පරිභෝජනයට […]
