බිරිදට වැඩපෙන්නන්න රොටි හදන්න ගිය සැමියාට තරු විසිවෙයි
තමාට රසවත් විදිහට රොටි සෑදීමට හැකි බව පෙන්වීමටත් භාර්යාවට සුළු විවේකයක් දීමටත් රැයක යෙදූ උපාය වැරදී, පැරදී භාර්යාව ඉදිරියේ රෙදි ගලවාගත් අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබෙනවා. නැන්දම්මා සිටිනුයේ ඔහුගේ නිවසේය. අනෙක් දරුවෝ ඉඩ ලැබෙන ලැබෙන වෙලාවට ඇය බලන්න එති. ඒ කඳමළු බැදගෙනය. එදා එලෙස පැමිණියේ ලොකු මස්සිනාය. ඔහු වියළි ආහාර පාර්සල් රැසක්ම […]
