දෙන්නෙක්ව ඉක්මනින් අත්තඩංගුවට ගන්නවා
2019 පාස්කු ඉරිදා ප්රහාරය සම්බන්ධයෙන් හිටපු හමුදා නිලධාරීන් එකක් හෝ දෙදෙනකු ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත ජනාධිපතිවරයා, එහි වෙසෙන ශ්රී ලාංකික ප්රජාව හමුවූ අවස්ථාවේදී මෙම අදහස් පළ කළේය. “පාස්කු ප්රහාරයට වගකිවයුත්තන් සොයා ගැනීමේ විමර්ශන මේ වන විටත් සිදුවෙමින් පවතිනවා” යැයි පැවසූ ජනාධිපතිවරයා, වත්මන් රජයට […]
