දුක් මහන්සි වෙලාලු ඩ්‍රම් සෙට් ගත්තේ, මිනිස්සුත් 1000ක් දීලා තමා ආවේ,
දුක් මහන්සි වෙලාලු ඩ්‍රම් සෙට් ගත්තේ, මිනිස්සුත් 1000ක් දීලා තමා ආවේ,
දුක් මහන්සි වෙලාලු ඩ්‍රම් සෙට් ගත්තේ, මිනිස්සුත් 1000ක් දීලා තමා ආවේ,
ශරීරයේ කිසියම් හෝ ස්ථානයක ටැටූ ගසා ඇත්නම් පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියා සඳහා අවස්ථාව හිමි නොවන බව ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර මහතා පවසයි. ඔහු පවසා සිටියේ, ශරීරයේ ටැටූ ගසා ඇති පුද්ගලයෙකු පශ්චාත් උපාධිය අවසන් කර ත්‍රිවිධ හමුදාවක රැකියාව කිරීමට බලාපොරොත්තු වුවත් ඔහුට එම අවස්ථාව නොලැබී යන බවය. වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර මහතා, […]
කෙසෙල්බද්දර පද්මේ ගැන තවත් අලුත් ආරංචියක් තමයි මේ කියන්න හදන්නේ… ඩුබායි හි සැඟව සිටින කෙසෙල්බද්දර පද්මේ නමැති අපරාධකරු යටතේ හිටපු කමාන්ඩෝ සාමාජිකයින්ගෙන් සැදුම්ලත් පාතාල කණ්ඩායමක් සිටින බවට පොලිසිය තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා. ඒ, ගනේමුල්ලේ සංජීව ඝාතනය සැලසුම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු කමාන්ඩෝ සාමාජිකයින්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදීයී. හමුදාවෙන් පළාගිය ඇතැම් කමාන්ඩෝ සාමාජිකයින් පාතාල කණ්ඩායම්වලට සම්බන්ධ […]
ශ්‍රී ලාංකිකයකු පළමුවරට ජාත්‍යන්තර නිල් චිත්‍රපට සමාගම් සමග එක්ව කටයුතු කරමින් ඇත. ඔහුගේ තොරතුරු වලට අනුව ඇමෙරිකාවේ ෆ්ලොරීඩාහි පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ සහ සැබෑ නාමය කුමක්දැයි හෙළිව නැත. ලොව පුරා නිල් චිත්‍රපට කර්මාන්තයේ යෙදෙන සමාගම් කිහිපයක්ම ඔහු සමග කටයුතු කරමින් සිටී. මෙතෙක් සිදු ශ්‍රී ලාංකිකයකු නිල් චිත්‍රපට සමාගමක් සමග එක්ව කටයුතු කරන බවක් නිල වශයෙන් […]
බිත්තර ගැන ආයෙත් ඇහෙන කතාවක්… සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය විසින් බිත්තරයකට අදාළ තොග මිල ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව රතු බිත්තරයක තොග මිල වන්නේ රුපියල් 29.00ක්. සුදු බිත්තරයක තොග මිල රුපියල් 28.00ක් බවයි එම සංගමය සඳහන් කරන්නේ. හිරුගොසිප්
2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව තමා අත්අඩංගුවට ගැනීමට මාතර මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරුතහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (17) තීන්දු කළේය. ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු […]
පාස්කු ඉරුදින ප්‍රහාරයට වසර හයක් සම්පූර්ණ වීමට පෙර, එම සිද්ධියට අදාළව සාධාරණයක් ඉටු වනු ඇතැයි අපේක්ෂාවෙන් පසුවන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා පවසා ඇත. කොළඹ අගරදගුරු මැදුරේදී පැවති සමුළුවකදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ එම සාධාරණත්වය රජයෙන් නොලැබුණහොත් වත්මන් රජයට එරෙහිව පාරට බැසීමට කටයුතු කරන බවයි. “පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අපි නිහඬ චෙලා නැහැ. […]
ජාත්‍යන්තරය ජයගත් පලමු ශ්‍රි ලාංකීය නිල් චිත්‍රපට නළුවා. Jcody ! ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රි ලාංකීය තරුණයෙකු ජාත්‍යන්තර නිල් චිත්‍රපට කර්මාන්තයට පිවිස තිබෙනවා. ඔහුගේ අනුවර්ථ නාමය Jcody වන අතර ඔහුගේ සත්‍ය නාමය කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැ… ඇමරිකාවේ ෆොරීඩා ප්‍රාන්තයේ මියාමි හී පදිංචි Jcody මේ වනවිට නිල් චිත්‍රපට 30කට වඩා වැඩි පිරිසකට රංගනයෙන් දායක වී […]
දාහානගර් ගම්මානයේදී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කර ඇත්තේ, ඔවුන්ගේ 15 හැවිරිදි මිණිබිරිය බව පොලීසිය පවසනවා. අදාළ කාන්තාවන් දෙදෙනා තවත් මුණුබුරන් දෙදෙනෙකුට හොඳින් සලකන බව පවසමින් ඇය මෙම ඝාතනය කර ඇති බව පොලීසිය සඳහන් කළේ. මූතූර් , දාහානගර් ගම්මානයේ නිවසක සිටි සහෝදරියන් දෙදෙනකු පෙරේදා උදෑසන 7.30ට පමණ කපාකොටා ඝාතනය කර තිබුණා . එලෙස ඝාතනය කර තිබුණේ අවුරුදු […]
වර්තමානය වනවිට අවිවාදයෙන් යුතුව පිළිගත යුතු දෙයක් තිබේ. එනම් මෙරට පාතාලය පෙර නොවූ අයුරින් සක්‍රීය වී ඇති බවයි. එය මනාව පැහැදිලි වන්නේ මෙම වසරේ ජනවාරි මාසයේ සිට මාර්තු මස දහතුන් වැනි දා දක්වා වූ කාලසීමාව තුළ වෙඩිතැබීමේ සිද්ධීන් විසි එකක් වාර්තා වී තිබේ. ඉන් සිද්ධීන් දහ හතරක්ම සංවිධානාත්මක කල්ලි විසින් සිදුකර තිබුණි. ඉතිරි සිදුවීම් හත […]