පොල්මිල නැවතත් අහස උසට නගී
වෙළෙඳපොළේ පොල් මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතී. ඒ අනුව, සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක සිල්ලර මිල රුපියල් 185 සිට 205 දක්වා මිලකට අලෙවි වේ. කුඩා පොල් ගෙඩියක් රුපියල් 160 සිට 190 දක්වා මිලකට අලෙවි කෙරේ.
වෙළෙඳපොළේ පොල් මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතී. ඒ අනුව, සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක සිල්ලර මිල රුපියල් 185 සිට 205 දක්වා මිලකට අලෙවි වේ. කුඩා පොල් ගෙඩියක් රුපියල් 160 සිට 190 දක්වා මිලකට අලෙවි කෙරේ.
හෝමාගම, පිටිපන දකුණ ප්‍රදේශයේදී මාළු පාන් කැබැල්ලක් ආහාරයට ගනිමින් සිටි පුද්ගලයෙකු එහි කොටසක් උගුරේ සිරවීම හේතුවෙන් මරණයට පත්වී ඇති බව හෝමාගම මූලස්ථාන පොලීසිය වාර්තා කරයි. මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වූවෙකු වන්නේ පිටිපන දකුණ, අතපත්තු ගොඩ පාරේ පදිංචිව සිටි 72 හැවිරිදි විශ්‍රාමික නගර රියදුරෙකු වූ දිසානායක මුදියන්සේලාගේ සුනිල් මහතාය. වාර්තා අනුව, මියගිය පුද්ගලයා දීර්ඝකාලීන රෝගී තත්ත්වයකින් පසුවූ […]
මිනිස්සු හැමෝම එක වගේ නෑ. ඒ අය තමන්ගේ තෘප්තිය හොයන්නෙ, ආසාවල් සපුරා ගන්නෙ වෙනස් විදිහට.. ඒ විදිහ තව කෙනෙකුට ප්‍රශ්නයක් වුණත්,සංස්කෘතියට අවුලක් වුණත්, උන්ට ඒක අදාළ නෑ.උන් ඒ තරම් ආත්මාර්ථකාමී. ඒත් ඒක උන්ගේ හැටි. වෙනස් කරන්න බැරි විදිහේ දෙයක් ඒක… මේකත් ඒ විදිහේ පිළිකුල් සහගත කතාවක්.. “මගේ බෝයි නිශාන්. අපි දෙන්නා ඉන්නෙ ලිවින් ටුගෙදර්..(නිශාන් කියන්නෙ […]
මිනිස්සුන්ට තියෙන අසාමාන්‍ය ආසාවල්…. මේ ඒ වගේ කතාවක්… “ළහිරු මා එක්ක යාලුවුණේ අහම්බෙන්. අපි යාලුවෝ ටික ට්‍රිප් එකක් ගිය වෙලාවට මට ළහිරුව මුණ ගැහුණේ. අපි දෙන්නා ආදරේ කළා. ඇවිදින්න ගියා. එයා ටිකක්සෙක්ස් වලට කැමතියි. මම කලින් වතාවක බෝයි අතින් පිරිසිදුකම නැති කරගත්ත කෙනෙක්. ඒ නිසා මම ළහිරු එක්ක ලිංගික සම්බන්ධතා පැවැත්වුවා…” “ඒ ලවු එක නැඟලම […]
මත්ද්‍රව්‍ය සහ වෙනත් අපරාධ රැසකට චෝදනා ලැබූ පුද්ගලයන් කණ්ඩායමක් විසින් සොරකමක් සිදුකර ඇත. යතුරුපැදියක් සොරා ගෙන ගැහැනු ඇඳුම් ඇඳ, වෙස් මුහුණු පැළඳ, මීට දින තුනකට ඉහතදී රාත්‍රී කාලයේ දී අනුරාධපුර නගර ආසන්නයේ ඉන්ධන පිරවුම්හල් දෙකකට කඩා වැදී, එහි සේවකයින් බිය ගන්වා, එහි දේපළවලට තියුණු ආයුධවලින් පහර දී රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදලක් කොල්ලකා පලා ගිය […]
කොත්තු කියන්නේ ලංකාවට ආවේණික කෑමක් කිව්වොත් හරියටම හරි. ඉතින් මේ කොත්තුත් එක්ක එකටම යන නමක් තමයි MR කොත්තු කියන්නේ. ඉතින් මේ වෙනකොට මිස්ටර් කොත්තු ලංකාවේ විතරක් නෙවෙයි ලංකාවෙන් පිටතත් මිස්ටර් කොත්තු අවන්හල් ජාලය පවත්වාගෙන යනවා. ඉතින් ඔහුගේ ජීවිත කතාව පහළ කමේන්ට් එකේ.
ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ් රාජ්‍යයේ ෂිලායි ප්‍රදේශයේදී සහෝදරයන් දෙදෙනෙකු විසින් එක් කාන්තාවක් සමඟ විවාහ වී ඇති පුවතක් ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි. මනාලයන් වන ප්‍රදීප් සහ කපිල් යන සහෝදරයන්, සුනීතා චෞහාන් නම් කාන්තාවක් සමඟ විවාහ වු අතර, ඔවුන් සියල්ලෝම මෙම තීරණය ගෙන ඇත්තේ කිසිඳු බලපෑමක් නැතුව බවයි මාධ්‍ය සඳහන් කරන්නේ. මෙම විවාහ මංගල්‍යය ජූලි 12 වනදා ආරම්භවී, […]
උසට සරිලන මහතකින් සහ ප්‍රියමනාප පෙනුමකින් යුතු මේ පුද්ගලයා අත්දිග කමිසයකින් සහ දිග කලිසමකින් සැරසී සිටින විට දකින ඕනෑම කෙනෙකු සිතන්නේ උසස් නිලයක් දරන වැදගත් මහතෙකු බවයි. ඔහු දෙස බැලීමේදී ඒ බව මනාව තහවුරු වෙන්නේ ඔහුගේ කඩවසම් බවද එයට එකතු වන බැවිනි. දිනපතා හිමිදිරියේ අවදි වන ඔහු ජැන්ඩියට ඇඳපැලඳ නිවෙසින් එළියට බහින්නේ ‘ඔෆිස් බෑගයක්’ සහ […]
බම්බලපිටියේ සුප්‍රසිද්ධ රාත්‍රී සමාජ ශාලාවකින් පොලීසිය අත්අඩංගුවට ගත් මත්පැන් බෝතල් තොගය පිළිබඳව දැන් අලුත්ම හෙළිදරව්වක්! ඇත්තටම බෝතල්වල තිබුණේ මත්පැන් නොවෙයි, ඒ වෙනුවට සැක කෙරෙන ආදේශක ද්‍රව්‍යයක් බව අනාවරණය වී තිබේ. මෙම බෝතල් පෙබරවාරි මාසයේදී අත්අඩංගුවට ගෙන, ඒවා විනාශ කරන ලෙසත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණා. නමුත් විනාශ කිරීම සදහා සූදානම් වූ මොහොතේදී අනාවරණය වුයේ […]
තාක්ෂණය, මොන තරම් නම් දියුණු වුණත්, එය නිසි ආකාරව භාවිත නොකළොත් විටෙක තාක්ෂණය ඉතාමත් භයානකයි.. මේ කියන්න යන්නේ අන්න ඒ වගේ තවත් එක කතාවක්.. වර්තමානයේ ලොව පුරා ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම්කරන කෘතිම බුද්ධිය සම්බන්ධ මෘදුකාංග නියාමනය කිරීම අත්‍යවශ්‍ය බව මනෝ වෛද්‍ය විශේෂඥ දනුජ මහේෂ් පවසනවා. හිරු ප්රවෘත්ති සමග විශේෂ සම්මුක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ කෘතිම බුද්ධියේ […]