ලෝක බලවතාට ළැව් ගින්නක් පාලනය කරගන්න බැරි ඇයි ?
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි පැතිර යන ළැව් ගිනි තත්ත්වය පාලනය කිරීමට ජල හිඟය බාධා වූයේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා ස්වාධීන පරීක්ෂණයක් සිදුකරන ලෙස කැලිෆෝනියාවේ ආණ්ඩුකාරවරයා ඉල්ලීමක් කර ඇත. විදෙස් වාර්තා සඳහන් කළේ, ළැව් ගිනි පාලනය කිරීම සඳහා එම ප්රදේශවල ජල සැපයුම නොපැවති බවයි. ඇතැම් ප්රදේශවල ප්රමාණවත් පීඩනයකින් ජල සැපයුම නොමැති වීමද ගින්න පාලනයට බාධාවක් […]
