රටම කතා කරපු සජිත්ගේ අධ්‍යාපන මට්ටම මෙන්න
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් තම අධ්‍යාපන සුදුසුකම් අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේය. ඒ ඊයේ දිනයේ ඇමති නලින්ද ජයතිස්ස මහතා විසින් කරන ලද අභියෝගයකට ප්‍රතිචාර දක්වමිනි. “සෙන්රිජෙට් කොන්වන්ට් එකේ මම පෙර පාසල් ගියා.ඉන් පසුව ශාන්ත තෝමස් ප්‍රාථමික විද්‍යාලයට ගියා.පසුව රාජකීය විද්‍යාලයට ගියා.මේ රටේ ඕලෙවල් විභාගයට මුහුණ දුන්නේ නැහැ.මා කාලයක් කනිටු ශිෂ්‍ය නායකයෙක් විදියටත් හිටියා. […]
