මානසික ආබාධ සහිත දියණිය වි කිනූ පියාට අමතක නොවෙන පාඩමක්
මානසික ආබාධ සහිත දැරියක් බලහත්කාරයෙන් රඳවාගෙන ගණිකාවෘත්තියේ යෙදවීම ඇතුළු චෝදනාවන්ට වරදකරු වූ 37 හැවිරිදි එක්දරු පියකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා බරපතල වැඩසහිත වසර 30ක සිර දඬුවම් නියම කළේය. තම මවට, සහෝදරියට සහ බිරිඳට ගරු කරන්නා සේම මානසිකව මුහුකුරා නොගිය මෙවැනි දරුවන්ටද සමාජයේ සිටින මිනිසුන් ගරු කළ යුතු බව අවධාරණය කළ විනිසුරුවරයා මෙවැනි නොපනත්කම් […]
