ජනපතිගේ වැඩ මෙන්න අරලිය සහල් වෙළදපලට එයි
ජනපති අණ ක්රියාත්මක කරමින් පොළොන්නරුවේ අරලිය සහල් දඹුල්ල වෙළෙඳපොළට සිට ලැබෙමින් පවතින බව වෙළෙන්ෙදා් පවසති. ඒ අනුව දඹුල්ල නගරයේ වෙළෙඳසල් රැසකට ජනාධිපතිවරයා විසින් තීරණය කළ මිල ගණන් යටතේ අලෙවි කිරීමට පොළොන්නරුවේ අරලිය සහල් ව්යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාගේ නියෝජිතයන් දුරකථනයෙන් උපදෙස් ලබාදුන් බව වෙළෙඳසල් හිමියෝ පවසති. දඹුල්ල නගරයේ වෙළෙඳසල් කිහිපයකම පාලන මිල ගණන් යටතේ නාඩු සහල් […]
