ඔන්ලයින් හොයාගත් මනාලිය සමග නින්දට ගිය තරුණයා සප්රයිස් වෙයි
නිල්වන් කෙත්යායෙන් ද නිබඳ ගලනා සුදු මිහිදුම් සළුවෙන් ද වැසීගිය කඳුරට පෙදෙසකි. අතීත ශ්රී විභූතිය කියාපාන මනරම් දාගැබක් හා ඉංග්රීසි පාලන සමයේ ලෝ පසිඳු තේ කර්මාන්ත ශාලාවක නටබුන් ද දැනුදු මෙහි දැකිය හැකිය. මෙකී ගම්මානයේ ජනයා කෘෂි ආර්ථිකය පෙරදැරි කරගත් එළවළු වගාවෙහි කෙළපැමිණියෝය. ගම තවමත් තාක්ෂණයෙන් වැසී නොගිය ද ගමෙන් පිටතට රැකියා සොයා ගිය පිරිස් […]
