සැමියාව සැක කර පස්සෙන් ගිය බිරිද උගත් අමතක නොවෙන පාඩම
ඔවුන්ගේ පවුලේ කියන්න තරම් ලොකු ආරවුලක් නොතිබුණත්, ගෙදර හැම වැඩක් ගැනම බිරිඳ හිටියේ විමසිල්ලෙන්, ඒ වගේම සැකයෙන්… ඒත් දවසක් කොළඹට යාමට බස් රථයට ගොඩ වු සැමියා අතරමඟට ටිකට් ගැනීමෙන් කුතුහලයට පත් බිරියට එදින රාජ්ය සේවයට යාමට නොහැකිව, අතේ තිබුණු මුදලට තට්ටු වු පුවතක් රජරටට හා වයඹට මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණා.. ඇය රාජ්ය සේවයේ නියැලෙන විවාහක […]
