මෑතකදී විවාහ වුන අපේ සුන්දර රංගන ශිල්පිනියන්ගේ කපල් ඡායාරූප
අපේ රටේ රංගන ක්ශේත්‍රය ගත්තම ඉතාමත් දියුනු මට්ටමක තියෙනව කියන එක අපි හැමෝම දන්න දෙයක්නේ. ඉතින් අපි ගොඩක් දෙනා නිදහස් කාලය ගත කරන්න සිනමාපටයක් බැලීම, රූපවාහිනී ටෙලිනාට්‍යක් බැලීම වගේ කටයුතු වල නිරතවෙනවා. ඉතින් අපි මේ බලන සිනමාපට , රූපවාහිනී ටෙලිනාට්‍ය නිශ්පාදනය කිරීම සදහා කැමරාකරුවන්, තිර රචකයන්, අධ්යක්ශකවරුන්, රංගන ශිල්පීන් ඇතුලු තවත් බොහෝ බොහෝ පිරිසක් කැපකිරීමෙන් […]