උලුදු වඩයෙන් හමුවුන දේ දැක පාරිභෝගිකයා යකා නටයි
කියන්නේ ජනප්රිය කෑමක්… ඉන්දියානු තාලෙට කන්න කැමති අය අනිවාර්යෙන්ම උලුදු වඩ කනවා… උලුදු වඩ හරිම රහයිනේ… ඒත් මේ කියන්න හදන්නේ උලුදු වඩයකින් හමුවුණු පුදුම හිතෙන දෙයක් ගැනයි… වවුනියාව නගරයේ ආපන ශාලාවකින් පාරිභෝගිකයෙකු මිලට ගත් උලුදු වඩයක් තුළ තිබී හැට්ට කටුවක් හමු වී තිබෙනවා. එම පාරිභෝගිකයා උලුදු වඩේ මිලට ගෙන නිවසට රැගෙන ගොස් නිවසේ උදවිය සමග […]
