නාවලම උඩු යටිකුරු කල 23නේ පෙම්වතීගේ 48 පෙම්වතාව නොඑන ගමන් යැවූ 20 පෙම්වතා
නාවල නගරය ආසන්න ස්ථානයකදී තියුණු ආයුධයකින් ඇණ පෞද්ගලික ආයතනයක විධායක නිලධාරියෙකු ඝාතනය කර පළා ගිය පුද්ගලයා අත්අඩංගුවට ගෙන මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඔහු අදළ පුද්ගලයා ඝාතනය කර ඔහු සමඟ සිටි තමන්ගේ පෙම්වතිය බව කියන 23 හැවිරිදි තරුණියකට ද තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදුකර තිබුණා. […]
