පෘථිවියට ළං වෙන ගගනගාමීන් 04 දෙනා මාධ්‍ය අමතයි
ආටෙමිස් 2″ මෙහෙයුම අවසන් කර පෘතුවිවියේ වායුගෝලයට ගිනිබෝලයක් වී නැවත ඇතුළුවීමට සූදානම් වන ගගනගාමීහු සිවුදෙනා අභ්‍යවාකාශයේ සිට ප්‍රථම වතාවට මාධ්‍යවේදීන් ඇමැතූහ. එහිදී ඔවුන් සිවුදෙනා “ආටෙමිස් 2” මෙහෙයුම පිළිබඳව සිය හැඟීම් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කළේය. පසුගිය සතියේ, ඇමෙරිකාවේ ෆ්ලොරිඩාවෙන් ඔරියන් කැප්සියුලයේ නැගී ගමන් ආරම්භ කළ ගගනගාමීන් මෙම සතිය මුලදී සඳ වෙත ළඟා වූ අතර හෙට (10) […]
