හෙට සහ අනිද්දා බයික්වල යන අය අනිවාර්යෙන් දැනුවත් වෙන්න
නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි සහිත තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතේත් මඩකලපුව, අම්පාර, හම්බන්තොට, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව නිවේදනයේ සඳහන් වෙයි. අද (05) සවස 4ට පමණ නිකුත් […]
