තවත් රූමතියක් යන්නම ගිහින් ලංකාවේ දිස්ත්රික්කයක් වාර්තා අතරට
මඩකලපුව, කල්ලඩි පාලම මතින් කලපුවට පැන සියදිවි නසාගත් තරුණියගේ සිරුර මේ වනවිට හමුව තිබේ. මම ඛේදනීය පුවතත් සමඟ දින 23ක් තුළ තරුණියන් තිදෙනෙකු, අවුරුදු 75ක් වන වයෝවෘධ පුද්ගලයින් තිදෙනෙකු ඇතුළුව 16 දෙනෙකු දිස්ත්රික්කය තුළ සියදිවි නසාගෙන ඇතැයි මඩකපුව පොලීසිය පැවසීය. දිස්ත්රික්කය තුළ දිගින් දිගටම සිදුවන මෙම සියදිවි නසාගැනීම් හේතුවෙන් ජනතාව දැඩි කම්පනයට සහ කනස්සල්ලට පත්ව […]
