ටික් ටොක් තුල සිටි සුරූපිනිය ඔබට නිවන් සුව
ටික් ටොක් එක තුල විශාල ජනප්‍රියත්වයක් හිමි කරගෙන තිබු මෙම තරුණිය හදිසි අසනීප තත්වයක් නිසා මෙලොව හැර ගොස් ඇති. ඇයට නිවන් සුව
ටික් ටොක් එක තුල විශාල ජනප්‍රියත්වයක් හිමි කරගෙන තිබු මෙම තරුණිය හදිසි අසනීප තත්වයක් නිසා මෙලොව හැර ගොස් ඇති. ඇයට නිවන් සුව
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (10) අලුයම 4 වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 100ක් පමණ උතුරට බරව ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එය වයඹ දෙසට ගමන් කර අද අලුයම 5:30 පමණ වන විට පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් අද දහවල් කාලයේදී, ත්‍රිකුණාමලය සහ යාපනය අතර ශ්‍රී […]
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය, හෙට (10) සවස් කාලයේ දී ත්‍රිකුණාමලය සහ යාපනය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝදුරට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද (09) සවස 4 කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරි පැය 36 සඳහා නිකුත් කළ කාලගුණ නිවේදනයට අනුව උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට […]
ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (09) අලුයම 4 පමණ වනවිට මඩකලපුව සිට කිලෝමීටර් 200ක් පමණ ගිනිකොණ දෙසින් පිහිටා තිබුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එය තවදුරටත් වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කර අද සවස් කාලයේදී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ […]
මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රදේශයේ දේවහන්දිය ගම්මානයට අද (08) පස්වරු 5.05ට පමණ සුළු භූ චලනයක් සිදුව තිබේ. එය රික්ටර් මාපකයේ ඒකක 2.2ක් ලෙස වාර්තා වී ඇති බව සඳහන් වේ. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පැවසුවේ එය සුළු කම්පනයක් බැවින් ජනතාව අනිසි බියක් ඇති කර ගත යුතු නොමැති බවය. ada derana
ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්කෙහි පවතින ගැඹුරු පීඩන අවපාතය ප.ව. 2 පමණ වනවිට පොතුවිල් සිට කිලෝමීටර් 250ක් ගිනිකොන දෙසින් පිහිටා ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්කෙහි පවතින ගැඹුරු පීඩන අවපාතය ප.ව. 2 පමණ වනවිට පොතුවිල් සිට කිලෝමීටර් 250ක් ගිනිකොන දෙසින් පිහිටා ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නිරිතදිග […]
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු අවපාතය පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (08) උදෑසන 10.30 නිකුත් කර ඇති මෙම නිවේදනය ඉදිරි පැය 24 දක්වා වලංගු වේ. ඒ අනුව ගොඩබිම් ප්‍රදේශ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා ලෙසද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම පද්ධතිය […]
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම්ගේ කණ්ඩායමේ ප්‍රබල සාමාජිකාවක වූ පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් නමැත්තිය අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍යතාවයක් මතු වුවහොත් අනාගතයේදී වරෙන්තුවක් ලබා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඇය මියගොස් නොමැති බවට විමර්ශන අංශ වෙත යම් යම් තොරතුරු ලැබී ඇතත්, ඇය මේ වන විට […]
REAKING NEWS: නැගෙනහිර වෙරළ දෙසට එන පීඩන අවපාතය නිසා රටටම ‘රතු’ නිවේදනයක්! ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය මේ වන විට දිවයිනට තව තවත් ලං වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටී. මේ හේතුවෙන් හෙට (ජනවාරි 08) සිට දිවයිනේ කාලගුණ තත්ත්වයේ විශාල වෙනසක් බලාපොරොත්තු වේ. සිදුවී ඇත්තේ කුමක්ද? – […]
සමස්ත අනුරාධපුරයම කම්පනයට පත් කරමින් ගලෙන්බිඳුණුවැව, නුවරගම් කොළනිය ප්‍රදේශයෙන් ඊයේ අලුයම අසන්නට ලැබුණේ මිනිස් හදවත් කීිරි ගැසී යන තරම් වූ අතිශය ශෝචනීය පුවතකි. පවුල් ආරවුලක් දුරදිග යෑමේ අවසන් ප්‍රතිඵලය ලෙස මුළු මහත් පවුලක්ම විනාශ වී ගියේ දුටුවන්ගේ නෙතට කඳුළක් එක් කරමිනි. දරුවන්ගේ සුරක්ෂිතභාවය උදෙසා කැපවිය යුතු පියෙකු අතින්ම තම ලෙයින් උපන් දරුවන් සහ ආදරණීය බිරිඳ […]