පෞද්ගලික් අංශයේ රැකියා කරන අයගේ අස් උඩ යන්න වැටුම් ඉහළට
ජනවාරි මස 1 වන දා සිට ක්රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ අවම වැටුප රු 3,000කින් වැඩි කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් කම්කරු කොමසාරිස් ජනරාල්, එච්. එම්. ඩී. එන්. කේ. වටලියද්ද මහත්මිය සඳහන් කර ඇත්තේ, ඒ අනුව අවම වැටුප රු 27,000 සිට රු 30,000 දක්වා ඉහළ යන බවය. අවම වැටුපට සමගාමීව දෛනික වැටුප ද රුපියල් 1,080 […]
