පාසල් යන ළමයින්ට සතුටු හිතෙන සුබම සුබ ආරංචියක්
පාසල් සිසුන්ට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ලබා දෙන මූල්‍ය දීමනාව 2026 වර්ෂයේදීත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට මෙලෙස අනුමැතිය ලැබී ඇති අතර, ඒ අනුව 2025 වර්ෂයේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ගනු ලැබූ පියවර ඉදිරි […]
