පුතාගේ ජීවිතය බේරගන්න ජීවිතය පරිත්‍යාග කළ වැලිගම දොස්තර තාත්තා
පවුලේ සාමාජිකයන් සමඟ සතුටින් කාලය ගත කිරීමට ගිය විනෝද චාරිකාවක් ජීවිත කාලයටම අමතක නොවන ශෝකජනක මතකයක් ඉතිරි කරමින් නිමාවූ පුවතක් පසුගියදා වාර්තා විය. දහසක් රාජකාරි මධ්‍යයේ වුවද තම බිරිඳ සහ දරුවන් සමඟ ජීවිතය විඳින්නට වෙරළ තීරයට ගිය ආදරණීය පියෙකු, අනෙක් අයට ජීවත් වීමට අවස්ථාව සලසා දී ජීවිතයෙන් සමුගත්තේ කාගේත් දෙනෙතට කඳුළක් එක් කරමිනි. මෙලෙස අවාසනාවන්ත […]
