මොකක්ද මේ ආයෙත් හෙට ඉඳන් වෙන්න යන්නේ.කාලගුණයෙන් කියන කතාව.
මේ කියන්න යන්නේ අද රාත්‍රියේ සහ හෙට දවසේ කාලගුණය ගැන ඇහෙන කතාව. හෙට දවසේ උතුර, නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද, ඌව සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය […]
