මි යගිය පැටවා කරේ තියන් ඩොල්ෆින් මව දින 6ක් පීනලා
තම පැටවා මියගිය දුක දරාගැනීමට නොහැකිව දින හයක් සිය කර මත තබාගෙන ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයට ඔබ්බෙන් පිහිටි වෙරළේ පිහිනූ ඩොල්ෆින් මවකගේ දර්ශන පෙළකට ඊයේ වනවිට සමාජ මාධ්‍ය තුළ විශාල අවධානයක් හිමිව තිබිණි. ෆ්රැග්ස් නම් මෙම ඩොල්ෆින් මව සිය කරමත මියගිය පැටවා තබාගෙන පිහිනන වීඩියෝව තල්මසුන් හා ඩොල්ෆින් මත්ස්‍යයන් ආරක්ෂා කිරීමේ කටයුතු කරන ජියෝග්රාෆ් මැරීන් රිසර්ච් […]
