මෙරට ජනගහනය නොසිතූ ගණනකින් ඉහළට
අවසන් වරට ඉකුත් 2012 වසරේදී පවත්වන ලද ජන හා නිවාස සංගණනයට වඩා ඉකුත් වසරේ (2024) පැවැත්වූ සංගණනයේදී ජනගහනය දාහතර ලක්ෂ තුන්දහස් හත්සිය තිස් එකකින් (1,403,731) ඉහළ ගොස් ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව ඉකුත් වසරේ (2024) පවත්වන ලද සංගණනයට අනුව මෙරට ජනගහනය දෙකෝටි දාහත් ලක්ෂ හැට තුන්දහස් එකසිය හැත්තෑවක් (21,763,170) ක් […]