අවසාන අනතුරු ඇඟවීමයි මධ්‍යම කඳුකරයේ සෑම කන්දක් ම අස්ථාවරයි
අවසාන අනතුරු ඇඟවීමයි 🚨 “මධ්‍යම කඳුකරයේ සෑම කන්දක් ම අස්ථාවරයි ” 🔴 මහනුවර – නුවරඑළිය – කුරුණෑගල දිස්ත්‍රික්ක වල ජනතාවට විශේෂ දැනුම්දීමක් – නායයෑම් රතු නිවේදන 👇 ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසා සිටියේ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බවයි. ඒ අනුව අද (18) අලුයම 2.30ට නිකුත් කර ඇති […]
