මහ වැසි මැද මහරගම නගර මධ්‍යයේ කාන්තාවක් ඝා තනය කෙරේ
මහරගම නගරය මැද සුපිරි වෙළද සැළක් ඉදිරිපිටදී (27) දා අළුයම ගෙල මිරිකා කාන්තාවක් ඝාතනය කොට ඇතැයි මහරගම පොලීසිය පවසයි. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු (65) පමණ මොරගහහේන ප්‍රදේශයේ පදිංචි කාන්තාවක බව පොලීසිය කියයි. මෙම කාන්තාව මහරගම නගරයේ කලක සිට හදුන්කූරු අලෙවි කළ කාන්තාවක් බවත් ඇය මෙදින අළුයම සිය ව්‍යාපාරික කටයුත්ත සදහා පැමිනි අවස්ථාවේදී කිසියම් […]
