රෝගී කතකට අ තවර කළැයි වෛද්‍යවරයකු අ ත්අඩංගුවට
වෑතර ප්‍රදේශයේ රෝහලකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි රෝගි කාන්තාවක ලිංගික අපයෝජනයට ලක්කළැයි කියන එම රෝහලේ වෛද්‍යවරයකු කහතුඩුව පොලිසිය විසින් පෙරේදා (24 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි වෛද්‍යවරයෙකු බව පොලිසිය පවසයි. ගෝනපල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කාන්තාවක් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පසුගිය 19 වැනිදා වෑතර රෝහල වෙත පැමිණ […]
