මහ මුහුදේ තෙල් නැව් 03කට ප්‍රහාර එක්ක කර ගිල්වා දමයි. ලෝක යුද්ධයට පෙරනිමිති.
මේ වන විට Hormuz සමුද්‍ර සන්ධියේ තෙල් ප්‍රවාහන නැව් 3 ක් ගිනි ගනිමින් තියනවා. මේ ප්‍රහාරය ඊශ්‍රායලය හෝ ඉරානය යන පාර්ශව දෙකෙන් කවුරු එල්ල කරාද කියන එක තවම පැහැදිලි නෑ.
මේ සමගම කලාපීය යුද්ධයක් බවට මේ යුද්ධය පත්වීමේ අවදානම වැඩි වෙලා තියනවා.
🇨🇳ඒ වගේම චීනය මේ වෙද්දි සියලු චීන පුරවැසියන්ට ඊශ්‍රායලයෙන් පිට වෙන්න නියෝග නිකුත් කරල තියනවා.
🇺🇸 එසේම මේ වර්ධනය වෙන තත්වය සමග G7 සමුළුවට සභභාගි වෙමින් සිටි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවා හදිසියේ යලි ඇමරිකාව බලා පිටවී ගොස් තිබෙනවා. තමන් ඇමරිකාවට පයතැබූ මොහොතේම ජාතික ආරක්ෂක council කට සූදානමින් සිටින ලෙස මේ වෙද්දි ට්‍රම්ප් උපදෙස් දීලා තියනවා.