ස්තුතියි හැම දෙනාටම තාම නහය තු වාලයි
මේ දිනවල සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇති කළ ඉසුරු – දේශානි ආදර සම්බන්ධය බිඳවැටීමට අදාළව දේශානි නෙහාරා සමාජ මාධ්‍යයේ තවත් පෝස්ටුවක් අද (23) සවස නිකුත් කර තිබේ. එහි සටහන් වන්නේ
” ස්තුතියි මට කතා කරපු හැම දෙනාටම…. මගේ දුක සැප හොයලා බැලුවට….. හිතා ගන්න බැරි තරම් මට comment කරලා තිබුනා message කරලා තිබුනා…. ආදරෙයි ඒ හැමෝටම ❤️🥹🙏🏻”
යනුවෙනි.
දේශානි නෙහාරා පළ කර ඇති පොස්ටුවෙහි ඡායාරූපයෙන් පෙන්වන්නේ ඇය පන්සල් භූමියකට ගොස් පහන් පත්තු කරන ආකාරයයි.
ඒ සමගම මීට දින කිහිපයකට ඉහත සමාජ මාධ්‍ය ආන්දෝලනයට හේතුවූ ඇගේ ‘නහයේ ප්ලාස්ටරය’ තවමත් ඇති අතර ඇය එය පෙනෙන සේ මෙම ඡායාරූපයට පෙනී සිට ඇත.
