දේශානි ඉසුරුගේ අත ගසලා දාලා වේදිකාවට ගොඩ වෙයි.
පහුගිය දවස්වල රටම කතා වෙච්ච සිද්ධියක් තමයි දේශානි සහ ඉසුරු වෙන් වීම ගැන. ඉතින් අද හිරු නත්තල් වැඩසටහනේදි ඉසුරු සහ දේශානි අතර අපූරු සිද්ධියක් උනා.දේශානි ඉසුරුගේ අත ගසලා දාලා වේදිකාවට නැගපු එක ගැන ගොඩක් අය කතා උනා. පහතින් වීඩියෝව
