බ්‍රේකින් නිවුස් එකක් කරනවා ඉසුරුගේ දත් ටික අතට දීලා
ඉසුරු වැඩසටහනේ presenter කියලා ඒකට ඕන විදියට බලෙන් දේශානි ව ඇදන් එන්න පුලුවන්ද?
ප්‍රසිද්ධ නාලිකාවක මේ දේවල් ඕනකමින්ම ස්ක්‍රිප්ට් වලට කරලා වයිරල් වෙන්න මේවද සමාජෙට දෙන පනිවිඩ?
කෙල්ලෙක් එහෙමත් නැත්නම් නිලියක් කියලා ඔය තරම්ම නෝන්ඩි වෙන්න ඕනද?
මම හිතන්නේ නෑ එච්චරටම නෝන්ඩි වෙන්න ඕනේ කියලා..
මුලු වැඩසටහන පුරාම නර්මදා හින්ට් ගහපු එකමයි කරේ..
අන්තිමට ලොකුහැට්ටාඅරච්චි ප්‍රෝග්‍රෑම් එක් ඉවර කරපු විදිය ??
දේශානි ඔය විදියට මට වුනානම් ඔයවගේ තැනකදී මොන live නෙවේ මොන ඉලව් වුනත් බ්‍රේකින් නිවුස් එකක් කරනවා ඔය වැඩසටහන ඉසුරුගේ දත් ටික අතට දීලා.එච්චරයි..
මොනව උනත් ඒක හරිම සංවේදී සහ දේශානිගේ පෞද්ගලික කාරණාවක්.බ්‍රේකප් එකක් උනා ඒක ඉවරයි.. තමන්ගෙම නලු නිළි සහෝදරියෝ තමන්ව බයිට් එකට ගත්තා වගේ එකක් තමයි බලන් හිටපු අපිට නම් දැනුණේ..
ඔයාට මොකද හිතෙන්නෙ ? කොටන් යමු.
