හැමෝම හොයන ජනප්‍රිය පාසලේ ටීචලා 04 දෙනාගේ සෙල්ලම මෙන්න
කොළඹ පිහිටි දිවයිනේ ප්රමුඛ පෙළේ පිරිමි පාසලක 19 වන වියේ පසුවන ශිෂ්‍යයෙකු එම පාසලේම ගුරුවරියන් සිව් දෙනෙකු සමග සමීප ඇසුරක් පවත්වා තිබේ. අදාළ ගුරුවරියන්ගේ ස්වාමිපුරුෂයන්ට හොරෙන් ගුරුවරියන් සමග නි*වත් වීඩියෝ ඇමතුම් ලබා ගෙන ඇති සිසුවා එම විද්‍යාලයේ වර්තමාන (2025-2026) ප්‍රදා.න ශිෂ්‍ය නායක බවට ද වාර්තා වේ. අදාළ ඇමතුම් අතරතුර ඔහු විසින්ම ස්ක්‍රීන්රෙකෝඩ් කරන ලද වීඩියෝස්, ඔහුගේ දුරකථනයෙන්ම ඔහුගේ මිතුරෙකු විසින් ලීක් කිරීම හේතුවෙන්, මෙම තොරතුරු සමාජ මාධ්‍යයට නිකුත් වී තිබේ. මේ වන විට විද්‍යාලයේ ශිෂ්‍ය නායක මඩුල්ල විසුරුවා ඇති අතර ගුරුවරියන්ට එරෙහිව නීතිමය පියවර ගෙන ඇත. අදාළ ගුරුවරියන් මුදල් වෙනුවෙන්, සිසුවා සමග ඇසුර පවත්වන්නට ඇති බවට මේ වන විට සැක කෙරේ.
