පැතිරී යන කට කතා සිල්ල අසත්‍යයයි රොහාන් ඕලුගල ගැන ඇත්ත කතාව
රොහාන් ඕලුගල මහත්තයා රෝහල් ගතවුණේ මීට සතියකට කලින්. ඔහු දැන් සුවය ලබලා ඉතාම හොඳින් ඉන්නවා.
ඔහු රෝහල් ගතවුණේ ජනවාරි මාසයේ අන්තිම සතියේ වගේ මට මතක හැටියට නම්.. කොතලාවල රෝහලේ ඉද්දී තත්ත්වය ටිකක් අමාරු වෙලා ජාතික රෝහලට මාරු කළා. ඒ ලැබුණු ප්‍රතිකාර නිසා ඔහු සුව වෙනවා.
හිටියට වඩා හොඳින් ඔහු දැන් ඉන්නවා. ඔහු නැවත රාජකාරියට එනවා. අලුත් තනතුරේ වැඩ ළඟදීම භාර ගනී.

