කඩුගන්නාව මාර්ගය දිගේ විශාල මඩ ජල පහරක් නුවර යන හැමෝම පරිස්සමෙන්
🚨 මාර්ග අනතුරු ඇඟවීමයි! – කඩුගන්නාව පල්ලම
මේ වනවිට කඩුගන්නාව පල්ලම ප්රදේශයේ ඉහළ සිට මඩ සහිත ජලය පාර හරහා ගලාගෙන එමින් පවතින බවට වාර්තා වෙනවා.
මේ හරහා ගමන් ගන්නා සියලුම වාහන රියදුරන් දැඩි අවධානයෙන් සහ ඉතා ප්රවේශමෙන් රිය ධාවනය කරන්න. 🚗
යතුරුපැදි (Bikes) වලින් ගමන් කරන අය ටික වෙලාවක් ආරක්ෂිත ස්ථානයක රැඳී සිට, තත්ත්වය මඳක් හෝ යහපත් වූ පසු ගමන් කිරීම වඩාත් සුදුසුයි.

