March 1 2026 මැදපෙරදිග යුද්ධය නිසා තෙල් මිලට වෙච්ච දේ Author Uncategorized 0 මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාමක් පෙන්නුම් කරනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිළ ඩොලර් 72 .87ක් ලෙස සටහන් වුණා. එමෙන්ම ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 67.02ක් ලෙසයි.