හදිසියේ වෙන් වී ගිය මාධ්‍යවේදිනිය.
හදිසියේ ඇති වු හෘදයාබාධ තත්වයක් නිසා අප අතරින් සමු ගත් Asanka Manori Athukorala මිතුරියගේ දේහය කොස්වත්ත තලංගම මහින්ද පනාගොඩ මල්ශාලාවේ හෙට උදෑසන 8 සිට තැම්පත් කරන අතර අවසන් කටයුතු 14 වන දින තලාහේන පොදු සුසාන භූමියේදි සිදු කෙරේ.


