තත්වය පාලයන කිරීමට පොලිස් ඇඳිරිනීතිය
රාගම පොලිස් බල ප්රදේශයට ඇඳිරිනීතිය පැනවීමට පොලීසිය කටයුතු කර තිබේ.
ඒ මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාව පාලනය කිරීමේ අරමුණිනි.
ඒ අනුව නැවත දැනුම්දෙනතුරු එම බල ප්රදේශයට ඇඳිරි නීතිය පැනවීමට පොලීසිය කටයුතු කර තිබේ.
