මම ඇයට අවසන් ගෞරවය දක්වන්න ඇය ලඟටම ගියා. මට මඩ ගහන ඔය ෆේස්බුක් ලියන්නන් එකෙක්වත් ගියාද?
මම ඇයට අවසන් ගෞරවය දක්වන්න ඇය ලඟටම ගියා.
මට මඩ ගහන ඔය ෆේස්බුක් ලියන්නන් එකෙක්වත් ගියාද?? ගිය අපිට මඩ ගහනවා. කාන්තාවක්ට මේ රටේ තියන නිදහස කෝ? අනුර කුමාර ජනාධිපති ප්රමුඛ ආණ්ඩුව නිදිද?